News

Home News

නිරෝධායන මධ්‍යස්ථානයක් ලෙස යොදා ගැනීම

නිරෝධායන මධ්‍යස්ථානයක් ලෙස යොදා ගැනීමට විද්‍යාපීඨය යුද්ධ හමුදාව විසින් භාරගත් නිසා විද්‍යාපීඨය 2020.10.11 දින සිට වසා දැමිණි...

වාර්ෂික පිරිත් පිංකම 2020

පුලතිසිපුර ජාතික අධ්‍යාපන විද්‍යාපීඨයේ අධ්‍යයන හා අනධ්‍යයන කාර්ය මණ්ඩලයේ සියලු දෙනාගේ සහභාගීත්වයෙන් ගුරු සිසුන් විසින් සංවිධානය කරනු ලබන වාර්ෂික පිරිත් පිංකම හා දානමය පුණ්‍යකර්මය 2020 ඔක්තෝබර් මස 08 සහ 09 දෙදින තුළ විද්‍යාපීඨය පරිශ්‍රයේදී පැවැත්වේ.

පුලතිසිපුර ජාතික අධ්‍යාපන විද්‍යාපීඨයේ 18 වන ගුරු සිසු කණ්ඩායමේ අවසන් ආගමික පුණ්‍යකර්මය ජූලි මස 29 හා 30 දෙදින තුළ සිදු විය

පුලතිසිපුර ජාතික අධ්‍යාපන විද්‍යාපීඨයේ 18 වන ගුරු සිසු කණ්ඩායමේ අවසන් ආගමික පුණ්‍යකර්මය පොලොන්නරුව දිස්ත්‍රික්කයේ විහාරස්ථානයක ඉදිවෙමින් පවතින වෙහෙර ගැබ තුළ නිධන් කිරීම සදහා ධාතු කරඩුවක් පූජා කිරිමේ පුණ්‍යකර්මය 2020.07.29 හා 30 දෙදින තුළ සිදු විය. එහි අවස්ථා කිහිපයක් පින්තුරවල දැක්වේ.

පුවත් සංදේශය

ජූනි මස විශේෂ කලාපය


_Download News Article
  • 1